Skip to main content

Posts

Showing posts from September, 2025
 නීති රීති හා රෙගුලාසි පිළිබඳව දැනුම් දීමයි, 2025\09\18 මෙම වෙබ් අඩවිය නිර්මාණය කොට ඇත්තේ එකිනෙකාගේ අදහස් දැනගැනීම සඳහා පමණක්ය.  මෙවැනි දේවල් පල කිරීම තුළින්  ශ්‍රී ලංකා රජය හෝ විදුලි බල මණ්ඩලයට නාමයට අගෞරවයක් කිරීම හෝ වෙනත් පැතිකඩකින් බලපෑමක් එල්ල කිරීම කිසිසේත් සිදු නොකරමි. විවිධ පුද්ගලයන් විසින් තම ඡන්දය ප්‍රකාශ කිරීම කිසිසේත් මෙහි ගබඩා වීමක් සිදු නොවේ. එසේම කිසිදු දත්තයක් හෝ තොරතුරක් වෙබ් අඩවිය තුළ හෝ තෙවන පාර්ශ්වයකටවත් බෙදාහරීමක් සිදු නොවේ.  මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහාම පමණක් නිර්මාණය කරනු ලැබූවකි.